සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ හිටපු සභාපතිනී, කිමාලි ෆර්නැන්ඩූ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ එම ධූරය සදහා චලක ගජබාහු පත්ව ඇති බව වාර්තා වේ.
චලක ගජබාහු, වොල්ටර් තොම්සන්, ෆීනික්ස්, ලින්ටාස්, ලියෝ බර්නෙට්, සාචි ඇන්ඩ් සාචි වැනි මෙරට ක්‍රියාත්මක වන ප්‍රධාන පෙලේ ආයතන රැසක ඉහළ වගකීම් දරා තිබෙන අයෙකි.