කිලෝග්‍රෑම් 12.5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 250 කින් ඉහළට..!

0
124

කිලෝග්‍රෑම් 12.5
ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල
රුපියල් 250 කින් ඉහළට..!


අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල ඉහළ දමන ලිට්‍රෝ සමාගම නිවේදනය කර තිබේ.
ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 250 කින් ඉහළ යන අතර එම ප්‍රමාණයේ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4610 කි.

කිලෝ ග්‍රෑම් පහ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් සියයකින් සහ කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 40 කින් ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty − 18 =