කිලෝ එකක් රුපියල් 200 කින් සහ
ග්‍රෑම් 400 රුපියල් 80 කින් වශයෙන්
අද සිට ආනයනික කිරි පිටි මිල පහතට.
අද සිට බලපැවැත්වෙන පරිදි ආනයනක කිරි පිටි පැකට්ටුවක මිල ගණන් පහත දමන බව කිරිපිටි ආනයන කරුවන්ගේ සංගමය පවසයි.
ඒ අනුව, කිලෝ ග්‍රෑම් එකක කිරි පිටි පැට්ටුවක මිල රුපියල් දෙසීයකින් ද ග්‍රෑම් හාර සියය කිරි පිටි පැකට්ටුවක මිල රුපියල් අසූවකින්ද පහළ යනු ඇත.