කිලෝ ග‍්‍රෑම් 12.5 ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 246 කින් පහතට.

0
182

කිලෝ ග‍්‍රෑම් 12.5
ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල
රුපියල් 246 කින් පහතට.


අද මධ්‍යම රාත‍්‍රියේ සිට කි‍්‍රයාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයට ලක් කර තිබේ. ඒ අනුව, කිලෝග‍්‍රෑම් 12.5 ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 246 කින් පහත හෙළා තිබේ.

ඊට අමතරව, කිලෝග‍්‍රෑම් 5 ගෑස් සිලින්ඩයක මිල රුපියල් 99 කින් ද, කිලෝග‍්‍රෑම් 2.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 45 කින් ද පහත දමා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

14 + 16 =