කීපදෙනෙක්ම ජනපති පුටුවේ වාඩි වූ අය. තවත් පුද්ගලයන් 32 ක් හදුනා ගැනීමට පොලිසිය මහජන සහාය පතයි.

0
240

කීපදෙනෙක්ම ජනපති පුටුවේ වාඩි වූ අය.
තවත් පුද්ගලයන් 32 ක් හදුනා ගැනීමට
පොලිසිය මහජන සහාය පතයි.


ජූලි මාසයේ නම වන දා කොටුව ජනාධිපති මන්දිරයට ඇතුළු වී එහි දේපළවලට හානි කර ඇති බව කියන සැකකරුවන් තිස් දෙදෛනෙකු හදුනා ගැනීම සදහා පොලිසිය මහජන සහාය පතන බව නිවේදනය කර තිබේ.

පොලිසිය විසින් මාධ්‍යයට මුදාහැර තිබෙන ඡුායාරූපවල සිටි පුද්ගලයන්ගෙන් කිහිප දෙනෙකුම ජනාධිපති අසුන් ගන්නා ආසනයේ වාඩි වී ඡයාරූප ලබා ගත් අය බව පැහැදිලි ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

20 + fourteen =