අටලුගම, ෆාතිමා අයේෂා කුඩා දියණියට සිදු කළ අපරාධය සම්බන්ධයෙන් කඩිනමින් යුක්තිය ඉටු කිරීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා පවසයි.
දියණියගේ පවුලට සිය කණගාටුව ප්‍රකාශ කරන අතර, යුක්තිය ඉටු කිරීම සම්බන්ධ පොරොන්දුව ජනාධිපතිවරයා ලබා දී තිබේ.
ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව පවසා තිබුණි.