‘කුරුළු උණ…! ඉන්දියාවෙන් බිත්තර ආනයනය කරන්න අවසර දෙන් නෑ.’ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව.

0
104

‘කුරුළු උණ…!
ඉන්දියාවෙන්
බිත්තර ආනයනය කරන්න
අවසර දෙන් නෑ.’
සත්ව නිෂ්පාදන හා
සෞඛ්‍ය දෙපාර්තමේන්තුව.

මෑතක දී කුරුළු උණ රෝගය වාර්තා වී ඇති බැවින් ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් බිත්තර ආනයනය කිරීමට අවසර ලබා දිය නොහැකි බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය හේමාලී කොතලාවල මහත්මිය පවසා තිබේ.

බිත්තර ආනයනය කරනවානම් අවසරදිය හැක්කේ ඕස්ටේ්‍රලියාව – නවසීලන්තය – තායිලන්තය – මැලේසියාව සහ ඇමරිකාව වැනි රටවලින් පමණක් බවද ඇය පවසා තිබේ.

පසුගිය සමයේ දී කුක-ුළු කර්මාන්තය සදහා අවශ්‍ය මවු සතුන් ආනයන කරන ලද්දේ ද කුරුළු උණ රෝගය ව්‍යාප්ත නොවූ රටවලින් බවද පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 − 15 =