කොත්තුවක් රුපියල් 100 කින් ඉහළට.

0
131

කොත්තුවක් රුපියල් 100 කින් ඉහළට.


කොත්තුවක මිල රුපියල් සියයකින් ඉහළ දැමූ බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ කැදවුම්කරු අසේල සම්පත් මහතා පවසයි.

ඊට අමතරව, රෝල්ස් – පරාටා රොටී ඇතුළු අනෙකුත් කෙටි කෑම වර්ගද රුපියල් දහයත් පහළොවත් අතර මිලකින් ඉහළ දමා ඇති බවද ඔහු පවසයි.

රටත-ුළ පවතින තිරිගු පිටි හිගය සහ තිරිගුපිටි මිල ඉහළ යෑම මෙසේ මිල ගණන් ඉහළ දැමීමට හේතුව වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

20 − twenty =