News කොත්තු සහ ෂෝර්ට් ඊට්ස් මිල පහතට..! By Editor - March 9, 2023 0 394 Facebook Twitter Pinterest WhatsApp කොත්තු සහෂෝර්ට් ඊට්ස් මිලපහතට..! කොත්තු සහ ෂෝර්ට් ඊට්ස් මිල පහත දැමීමට කටයුතු කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි.අදාල මිල ගණන් අද දිනයේ දී ඉදිරිපත් කිරීමට නියමිත ය.