කොත්තු, ෆ්‍රයිඩ් රයිස් සහ කෑම පැකට් මිල අද සිට පහතට.

0
349

කොත්තු, ෆ්‍රයිඩ් රයිස් සහ
කෑම පැකට් මිල අද සිට
පහතට.


කොත්තු, ෆ්‍රයිඩ් රයිස් සහ කෑම පැකට් මිල අද සිට 20%ක ප්‍රමාණයකින් පහත දමන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි.

මිල අඩු නොකරන ආපන ශාලා පිළිබදව 0788714726 යන වට්ස්ඇප් අංකයට තොරතුරු ලබා දෙන ලෙසද ඔහු පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × 5 =