කොමන්වෙල්ත් ගිය
අපේ තවත් ක‍්‍රීඩකයෙක් අතුරුදන්..!
දැනට අතුරුදන්ව ඇති මුළු ගණන 04.
ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් කොමන්වෙල්ත් තරගාවලියට සහභාගීවීම සදහා ලන්ඩනය බලා ගිය තවත් ක‍්‍රීඩකයෙකු අතුරුදන් වී ඇති බව වාර්තා වේ.
මෙවර එසේ අතුරුදන්ව ඇත්තේ බොක්සින් ක‍්‍රීඩකයෙකි.
මේ වන විට ලාංකික ක‍්‍රීඩකයන් තුන් දෙනෙකු සහ එක් පුහුණුකරුවෙකු ආගිය අතක් සොයාගැනීමට නොහැකි තත්ත්වයට පත්ව තිබේ.