කොමන්වෙල්ත් ගිය ශ‍්‍රී ලංකා කණ්ඩායමේ 10 ක් එංගලන්තයේ අතුරුදන් වෙති..!

0
776

කොමන්වෙල්ත් ගිය
ශ‍්‍රී ලංකා කණ්ඩායමේ 10 ක්
එංගලන්තයේ අතුරුදන් වෙති..!


කොමන්වෙල්ත් තරගාවලිය සදහා සහභාගී වීමට එංගලන්තයේ බර්මිංග්හැම් බලා ගිය ශ‍්‍රී ලංකා කණ්ඩායමේ දස දෙනෙකු මේ වන විට අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

අතුරුදන් වූ කණ්ඩායමට ක‍්‍රීඩකයන් නම දෙනෙක් සහ එක් පුහුණුකරුවෙකු ඇතුළත්ය.

මුලින්ම පලාගිය තිදෙනෙකු සොයා ගැනීමට එංගලන්ත පොලිසිය සමත් වූවද, ඔවුන්ට එරෙහිව කිසිදු නීතිමය පියවරක් ගැනීමට නොහැකි වී තිබේ.
හේතුව, ඔවුන් කිසිදු නීතිවිරෝධී කි‍්‍රයාවක් සිදුකර නොමැති බැවිනි. ඔවුනට මාස හයකට වීසා නිකුත් කර තිබීම ඊට හේතුවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × 3 =