කොරියාවේ හැලෝවීන් ඛේදවාචකය.
පුද්ගලයන් 151 ක් තෙරපී මිය යති.
19 ක් විදේශිකයෝ.
මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකියි.
දකුණු කොරියාවේ නගරයක හැලෝවීන් සැමරුමක් අතර තුර පටු වීදියක විශාල ජනකායක් තෙරවීමට ලක්වීමෙන් පුද්ගලයන් 151 දෙනෙකු මියගොස් තවත් විශාල තුවාල ලබා ඇති බව වාර්තා වේ.
මිය ගිය අය අතරෙන් 19 ක් විදේශිකයන් ය.
මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.