කොළඹට දෙහිවල ගල්කිස්සට සහ
කොළොන්නාවට පොහොට්ටුව තරඟ නොකරයි.
අලින්ට සහාය දෙයි.
කොළඹ සහ දෙහිවල ගල්කිස්ස මහ නගර සභා දෙකටත් කොළොන්නාව නගර සභාවටත් තරග නොකිරීමට පොහොට්ටු පක්ෂය තීරණය කර තිබෙන බව වාර්තා වේ.
ඇප මුදල් තැන්පත් කලද ඉහත සදහන් කළ මහනගර සභා සහ නගර සභාව සදහා පොහොට්ටු පක්ෂය නාම යෝජනා භාර දී නැත.
කොළඹ මහ නගර සභාව, දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව සහ කොළඹ නගර සභාව සදහා එක්සත් ජාතික පක්ෂයෙන් තරග වදින අපේක්ෂකයන්ට සහාය ලබා දීමට පොහොට්ටු පක්ෂය තීරණ ය කර තිබෙන බව වාර්තා වේ.