කොළඹ අධි ආරක්ෂිත ප්‍රදේශ නම් කරයි.

0
322

ජනාධිපතිලේකම් කාර්යාලය – අරලියගහ මන්දිරය
ජනාධිපතිමන්දිරය – පාර්ලිමේන්තුව ඇතුළු ස්ථාන රැසක් ආවරණය වන පරිදි
කොළඹ අධි ආරක්ෂිත ප්‍රදේශ නම් කරයි.


කොළඹ නගරයේ ස්ථාන රැසක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

අධි ආරක්ෂිත කලාප ලෙස නම් කර තිබෙන්නේ අරලිය ගහ මන්දිරය – ජනාධිපති මන්දිරය – පාර්ලිමේන්තු සංකීර්ණය – අධිකරණ සංකීර්ණය – නීතිපති දෙපාර්තමේන්තුව -ජනාධිපති ලේකම් කාර්යාලය – පොලිස් මූලස්ථානය – අකුරේගොඩ හමුදා මූලස්ථානය – නාවික හමුදා මූලස්ථානය ආරක්ෂක අමාත්‍යංශය හමුදාපතිවරුන්ගේ නිල නිවාස යන ස්ථාන ආවරණය වන ප්‍රදේශයන් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × 3 =