කොළඹ පුරපති ධූරයට සජබෙන් මුජිබුර් රහුමාන්…!

0
294

කොළඹ පුරපති ධූරයට
සජබෙන් මුජිබුර් රහුමාන්…!


කොළඹ පුරපති ධූරය සදහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර රහුමාන් මහතා තරග වදින බව නිවේදනය කරයි.

ඒ අනුව මුජිබුර රහුමාන් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉවත්වීමට නියමිත අතර ඔහුගෙන් පුරප්පාඩුවන මන්ත්‍රීධූරය සදහා ඒ.එච්.එම් ෆවුසී මහතා පත් කිරීමට නියමිත බව ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

11 − 7 =