‘කෝච්චිවල හොරකම් වැඩි වෙලා. අළුත් හොරු කුඩුකාරයෝමත් නෙවෙයි.’ දුම්රිය ස්ථානාධිපතිවරු කියති.

0
278

‘කෝච්චිවල හොරකම් වැඩි වෙලා.
අළුත් හොරු කුඩුකාරයෝමත් නෙවෙයි.’
දුම්රිය ස්ථානාධිපතිවරු කියති.


මෑතක සිට දුම්රිය තුළ සිදුවන හොරකම් ඉහළ යාමක් දක්නට ලැබෙන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය උපුටා දක්වමින් ද මෝර්නිං පුවත්පත වාර්තා කරයි.

මෙවැනි සොරකම් වැඩියෙන්ම සිදුවන්නේ කොළඹ දිස්ත්‍රික්කය ඇතුළත බව ස්ථානාධිපතිවරු පවසති.

අත්බෑග් මුදල් පසුම්බි ජංගම දුරකථන සහ රන් මාල සොරා ගැනීමේ සිදුවීම් සියයත් එකසිය පනහත් අතර ප්‍රමානයක් ජනවාරි සිටි සැප්ථැම්බර් අථර දක්වා කාළය ථූළ වාර්ථා වි ඇති බව ද ස්ථානාධිපතිවරු පවසති.

හොරකම් සදහා පැමිනෙන්නේ මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහැවූවන් බව මීට පෙර හදුනාගෙන තිබුනද මේ වන විට තත්ත්වය වෙනස් වී ඇති බවත් හොදින් ඇද පැළද ගත් පිරිස් හොරකම් හී නිරත වන බවක් පෙනී යන්නේ යැයි ද ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × 2 =