කෝප් කමිටුවෙන් නෙරපා දමා සිටි චරිත හේරත්; විපක්ෂය මැදිහත් වී නැවතත් ඇතුළට ගනියි.

0
476

කෝප් කමිටුවෙන් නෙරපා දමා සිටි
චරිත හේරත්; විපක්ෂය මැදිහත් වී නැවතත්
ඇතුළට ගනියි.

කෝප් කමිටුවේ හිටපු සභාපති චරිත හේරත් මහතා කෝප් කමිටු සාමාජිකයෙකු ලෙස නම් කරන්නයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද දිනයේ දී යෝජනා කළේ ය.

කෝප් කමිටුව සදහා විපක්ෂයෙන් නම් කර සිටි හර්ෂද සිල්වා මහතා එම කමිටුවෙන් ඉල්ලා අස්වන බවත් ඒ පුරප්පාඩුව සදහා චරිත හේරත් මහතා නම් කරන ලෙසත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේ ය.

කෝප් කමිටුවේ සාමාජිකයෙකු ලෙස පත්වී සිටි හර්ෂ ද සිල්වා මහතා මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස මේ වන විට කටයුතු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × five =