කෝප් සභාපති ධූරයට එරාන්.
කෝපා සභාපති ධූරයට කබීර් හෂීම්.
සජබය යෝජනා කරයි.
කෝප් සහ කෝපා සභාපති ධූර විපක්ෂයට ලබා දීමට ආණ්ඩුව තීරණය කර තිබෙන බව පසුගිය සතියේ වාර්තා විය.
ඒ අනුව කෝප් සභාපති ධූරය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතාගේ නමත් කෝපා සභාපති ධූරය සදහා කබීර් හෂීම් මහතාගේ නමත් සමගි ජනබලවේගය විසින් යෝජනා කර තිබෙන බව පැවසේ.