කෝප් සභාපති ලෙස
පොහොට්ටු මන්ත්‍රී
රන්ජිත් බණ්ඩාර පත් වෙයි.
කෝප් කමිටු සභාපති ධූරය සදහා මහාචාර්ය රන්ජත් බණ්ඩාර පත්ව තිබේ.
කෝප් සභාපති ධූරය සදහා පැවති ඡන්ද විමසීමේ දී රන්ජිත් බණ්ඩාර ඡන්ද 14 ක් ලබා තිබෙන අතර එරාන් වික්‍රමරත්න මහතාට ලැබී ඇත්තේ ඡන්ද 7 කි.