කෝපා සභාපති
කබීර් හෂීම්.
කෝප් සභාපති ධූරය සදහා
ඡන්ද විමසීම හෙට.
රාජ්‍ය ගිණුම් පිළිබද කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපතිවරයා ලෙස සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පත් කර තිබේ.
කෝප් සහ කෝපා යන කමිටු දෙකෙන් කෝපා සභාවේ සභාපති ධූරය විපක්ෂයට ලබා දීමට තීරණය කළ බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කර සිටියේ ය.