ඛණිජතෙල් නිෂ්පාදන සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි..!

0
264

ඛණිජතෙල් නිෂ්පාදන
සංශෝධන පනත් කෙටුම්පත
වැඩි ඡන්දයෙන් සම්මතයි..!


විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාන්චන විජේසේකර විසින් අද දිනයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ඛණිජ තෙල් නිෂ්පාදන සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත විය.

මේ සමග මෙරට ඉන්ධන වෙළදපොළ සදහා ප්‍රවේශ වීමේ අවස්ථාව ජාත්‍යන්තර සැපයුම්කරුවන්ට උදා වේ.

ඛණිජතෙල් වෘත්තීය සමිති මීට එරෙහිව විරෝධය දැක් වූ ව ද පනත අද සම්මත විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

6 − two =