“ගංජා විතරක් නෙවෙයි
කසිප්පුත් අපනයනය කරන්න පුලුවන්..!”
ඩයනා ගමගේ.
ගංජා පමණක් නොව, කසිප්පු ද අපනයනය කළ හැකි බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය බවයි.
මත්පැන් මිල ඉහළ යාම හේතුවෙන්, කසිප්පු නිෂ්පාදනය සියයට පන්සියයකින් ඉහළ ගොස් ඇති බව පවසන රාජ්‍ය අමාත්‍යවරිය, කසිප්පු යනු කිසිසේත්ම අහිතකර දෙයක් නොවන බව ද පවසයි.
රුසියානුවන් වොඩ්කා ලෙසත්, ජපන් ජාතිකයන් සකේ ලෙසත් හදුන්වන්නේ කසිප්පු බව පවසන අමාත්‍යවරිය, කසිප්පු අපනයනය කිරීමෙන් විදේශ විනිමය උපයාගත හැකි යැයි යෝජනා කරයි.