ගංවතුරෙන් පීඩාවට පත් පාකිස්තාන ජනතාවට ලංකාවෙන් තේ..!

0
116

ගංවතුරෙන් පීඩාවට පත්
පාකිස්තාන ජනතාවට
ලංකාවෙන් තේ..!

ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටින පාකිස්තාන ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා රජය තේ තොගයක් පරිත්‍යාග කර තිබේ.

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් මෙරට පාකිස්තාන මහකොමසාරිස්වරයාට අදාල පරිත්‍යාගය භාර දී තිබේ.

ගංවතුර හේතුවෙන් ලක්ෂ ගණනක පිරිසක් පීඩාවට පත්ව සිටින අතර මේ දක්වා පුද්ගලයන් 1314 දෙනෙකු මියගොස් තිබේ. මිය ගිය පිරිසෙන් 458 දෙනෙකු දරුවන් බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × five =