ගම්පොළ හා පානදුර සමුපකාර ඡන්ද පොහොට්ටුව ජයගනී.

0
1682

ගම්පොළ හා පානදුර
සමුපකාර ඡන්ද
පොහොට්ටුව ජයගනී.


ගම්පොළ හා පානදුර විවිධ සේවා සමුපකාර සමිතිවල මහා සභාව සදහා නියෝජිතයන් තෝරා ගැනීමට පැවති ඡන්දය විශිෂ්ඨ ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහාය පළකරන කණ්ඩායම් සමත්ව තිබේ.

පානදුර විවිධ සේවා සමුපකාර සමිතියේ මහා සභාවේ ආසන 87 න් ආසන 53 ක් පොහොට්ටු පක්ෂයට සහාය දක්වන කණ්ඩායම් දිනා ගත්තේ ය.

එසේම ගම්පොළ විවිධ සේවා සමුපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් හත් දෙනාගෙන් 06 දෙනෙක් ම පොහොට්ටු පක්ෂයට සහාය පළ කරන කණ්ඩායම් විසින් දිනාගනු ලැබී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eighteen − four =