ගල්කිස්ස අධිකරණ සංකීර්ණයේ වෙඩි තැබීමක්..!
ඉලක්කය විත්ති කූඩුවේ සිටි විත්තිකරුවෙක්..!
ගල්කිස්ස අධිකරණ සංකීර්ණයේ අංක 02 අධිකරණය තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩුවක් විභාග වෙමින් තිබියදී වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා ෙ.ව්
නඩුවට අදාල විත්තිකරුවෙකු විත්තිකූඩුවේ සිටියදී මෙම වෙඩි ප‍්‍රහාරය සිදු ව තිබේ.
විත්තිකරු ඉලක්ක කරමින් වෙඩි ප‍්‍රහාර දෙකක් තබා ඇති බවත්, පසුව වෙඩික්කාරුවා විසින් පලා යන අවස්ථාවේ තවත් වෙඩිල්ක් තබා ඇති බවත් පැවසේ.
කෙසේ වෙතත් මෙම වෙඩි තැබීමෙන් කිසිවකුට හානියක් සිදු වී නැත.