ග්ලයිෆොසේට් තහනම ඉවතට.

0
259

ග්ලයිෆොසේට් තහනම ඉවතට.


ග්ලයිෆොසේට් සදහා පනවා තිබුණු තහනම, ඉදිරි වසර තුනක කාලය සදහා අත් හිටුවීමට කැබින ට් මණ්ඩලය තීරණය කර තිබෙන බව වාර්තා වේ.

ග්ලයිෆොසේට් තහනම තේ වගාවට අහිතකර ලෙස බලපා තිබුණි.
මේ හේතුව මත වසරේ මුල් මාස හයට තේ අස්වැන්න 18%කින් පහත වැටී ඇති බව පැවසේ.

කෙසේ වෙතත්, තහනම ඉවත් කළ ද ග්ලයිෆොසේට් ආනයනය සදහා රජයට මුදල් තිබේද යන්න ගැටළුවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fourteen − ten =