ගාල්ලේ වෙඩි තැබීමක්..! තිදෙනෙකුට තුවාලයි. අවුරුදු හතරක දරුවෙකුත් ඒ අතර.

0
311

ගාල්ලේ වෙඩි තැබීමක්..!
තිදෙනෙකුට තුවාලයි.
අවුරුදු හතරක දරුවෙකුත් ඒ අතර.


අද පෙරවරුවේ ගාල්ල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

තුවාල ලැබූවන් අතර සිව් වියැති දරුවෙකුද සිටින බව පැවසේ.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් තිදෙනෙකු විසින් වෙඩි තැබීම සිදු කර තිබේ.

තුවාල ලැබූවන් කරාපිටිය රෝලට ඇතුළත් කර තිබෙන අතර මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one + thirteen =