ගාල්ලේ වෙඩි තැබීමක්.
ව්‍යාපාරිකයෙක් ඝාතනයට ලක් වේ.
ගාල්ලේ සිදු වූ වෙඩි තැබීමකින් රෙදි ව්‍යාපාරිකයෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
අදාල ව්‍යාපාරිකයා සිය මෝටර් රථය ධාවනය කරමින් සිටිය දී කිසියම් පිරිසක් ඔහුට වෙඩි තබා ඇති අතර, සැකකරුවන් පලා ගොස් තිබේ.
පනස් වියැති ව්‍යාපාරිකයා රියැදුරු අසුන මතම මියගොස් ඇති බව වාර්තා වේ.