‘ගාළුමුවදොර පිටියට සිදු වූ අලාභ හානි අයකර ගැනීමට විරෝධතාකරුවන්ට එරෙහිව නඩු දමනවා…!’ ඇමති ප්‍රසන්න රණතුංග.

0
259

ගාළුමුවදොර පිටියට සිදු වූ අලාභ හානි
අයකර ගැනීමට විරෝධතාකරුවන්ට එරෙහිව නඩු දමනවා…!
ඇමති ප්‍රසන්න රණතුංග.


ගෝඨා ගෝ ගම ස්ථාපිත කිරීම හේතුවෙන් ගාළුමුවදොර පිටියට සිදු වූ අලාභ හානි අයකර ගැනීම සදහා විරෝධතාකරුවන්ට එරෙහිව නඩු දමන බව ඇමති ප්‍රසන්න රණතුංග පවසයි.

සිදු වූ හානිය ගණන් බලා විරෝධතාවයට සහභාගී වූ සියල්ලන්ගෙන් එම මුදල අයකර ගැනීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පවසා තිබේ.

කිසිදු පුරවැසියෙකුට තම අභිමතය පරිදි රාජ්‍ය ආයතන අත්පත් කර ගැනීමට හෝ බලහත්කාරයෙන් ඇතුළුවීමට නොහැකි බව අමාත්‍යවරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen + thirteen =