‘ගිනි තියපු ගෙවල් හදන්න පොහොට්ටුවේ අයට ලක්ෂ දෙසීය ගණනේ දුන්නා. අපටනම් සත පහක්වත් දුන්නේ නෑ.’ චන්දිම වීරක්කොඩි.

0
131

‘ගිනි තියපු ගෙවල් හදන්න
පොහොට්ටුවේ අයට
ලක්ෂ දෙසීය ගණනේ දුන්නා.
අපටනම් සත පහක්වත් දුන්නේ නෑ.’
චන්දිම වීරක්කොඩි.


අරගලයේ දී ගිනි තැබීමට ලක් වූ පොහොට්ටු පක්ෂ මැති ඇමතිවරුන්ගේ නිවාස යළි ගොඩ නගා ගැනීම සදහා ඔවුන්ට ලක්ෂ දෙසීය ගණනේ ලබා දී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

ඒ මහතාගේ හපුගල පිහිටි නිවස ද අගලයේ දී කිසියම් පිරිසක් විසින් ගිනි තැබූ නමුත්, එම නිවස යළි ගොඩ නැගීම සදහා තමන්ට කිසිදු මුදලක් නොලැබුණු බවද ඒ මහතා මහතා පවසයි.

එසේ ගිනිගත් නිවස යළි ගොඩ නැගීමට රජයෙන් මුදල් නොබුණු එක වඩාත් හොද බවද ඔහු පවසයි.

ඉන් තමන්ගේ ස්වාධීනත්වය ආරක්ෂාවන බව ඔහුගේ අදහසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seven + 11 =