ගුරුතුමියට එරෙහි
විනය පරීක්ෂණය
ඉවත දමයි…!
ලෝක ළමා දිනය දා පාසල් දරුවන්ද සමගින් නර්තනයේ යෙදුණු ගුරුතුමියකට එරෙහිව අධ්‍යාපන බළධාරීන් විසින් කැදවා තිබුණු විනය පරීක්ෂණය ඉවත දැමීමට බස්නාහිර පලාත් අධ්‍යපන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
