ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 271 කින් පහතට. නව මිල රුපියල් 4280 යි.

0
111

ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල
රුපියල් 271 කින් පහතට.
නව මිල රුපියල් 4280 යි.

ලිට්‍රෝ ගෑස් මිල අද සිට බලපැවැත්වෙන පරිදි පහත දමා ඇති බව වාර්තා වේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 271 කින් පහත වැටී ඇති අතර ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4280 කි.

කිලෝ පහ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 107 කින් පහත වැටී ඇති අතර නව මිල රුපියල් 1720 කි.
කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 800 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

15 + seventeen =