ගෙවුණු පැය විසි හතර තුළ ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයන්ගෙන් පලස්තීන ජාතිකයන් 400 ක් මිය යති.

0
138

ගෙවුණු පැය විසිහතර තුළ
ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයන්ගෙන්
පලස්තීන ජාතිකයන් 400 ක් මිය යති.


ගෙවුණු පැය විසි හතරේ එල්ල වූ බෝම්බ ප්‍රහාර හේතුවෙන්, ගාසා තීරයේ පලස්තීන ජාතිකයන් හාරසියයකට ආසන්න පිරිසක් මියගොස් ඇති බව පලස්තීන සෞඛ්‍ය අංශ උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටියි.

ඊයේ රාත්‍රියේ පමණක් මියගොස් ඇති සංඛ්‍යාව හැටක් බව පැවසේ.

ඊශ්‍රායල හමුදා ජනාකීර්ණ ප්‍රදේශවෙත ප්‍රහාර එල්ල කරමින් සිටිනබවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විශේෂයෙන්ම, ජබාලියා නමැති සරණාගත කදවුර සහ, අල් ෂිෆා සහ අල් ක්‍යුඩ්ස් නමැති රෝහල් පිහිටා ඇති ප්‍රදේශ වෙත ප්‍රහාර එල්ල වී ඇති බව වාර්තා වෙ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × one =