ගොඩනැගිල්ලක් විවෘත කිරීමට ආ ඇමති විදුරට සහ නියෝජ්‍ය ඇමති ඩී.බී. හේරත්ට මහජන විරෝධය…!

0
115

ගොඩනැගිල්ලක් විවෘත කිරීමට
ආ ඇමති විදුරට සහ නියෝජ්‍ය ඇමති
ඩී.බී. හේරත්ට මහජන විරෝධය…!

වාරියපොල, බමුණුකොටුව, වල්පොල ප්‍රදේශයේ ඉදිකර තිබෙන සංස්කෘතික මධ්‍යස්ථානයක් විවෘත කිරීම සදහා පැමිණි ඇමති විදුර වික්‍රමනායක සහ නියෝජ්‍ය ඇමති ඩී.බී. හේරත්ට එම ප්‍රදේශයේ ජනතාවගෙන් ප්‍රබල විරෝධයක් එල්ල වී ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

අදාල සංස්කෘතික මධ්‍යස්ථානය ලක්ෂ දෙසීය පනහක පමණ වියදමක් දරා ඉදිකර තිබෙන බව පැවසේ. කෙසේ එය මීට පෙර අවස්ථා කිහිපයක දීම විවෘත කර තිබෙන අතර ජනතා විරෝධය එල්ල වී ඇත්තේ ඒ සම්බන්ධයෙනි.

අවසානයේ දී පොලිස් කැරළි මර්දන ඒකකයේ ආරක්ෂාව යටත් උත්සවය පවත්වාගෙන ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

7 − three =