ගෝඨාභයගේ
හිටපු මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සුදේව;
බීමතින් රිය පදවා අත්අඩංගුවට.
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ සුදේව හෙට්ටිආරච්චි අද මහනුවර පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබුණි.
පොලිස් අන නොතකා සිය රථය ධාවනය කිරීම, බීමතින් සිටීම සහ විදේශ දූත පිරිසකට බාධාවන ආකාරයට සිය මෝටර් රථය පැදවීම ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවන් ය.
කෙසේ වෙතත් පසුව ඔහු ඇප මත මුදා හැර තිබුණි.