ගෝඨාභයට තවත් දින 14 ක්
සිංගප්පූරුවේම ඉන්න දෙන්න.
ශ‍්‍රී ලංකා රජය සිංගප්පූරුවෙන් ඉල්ලයි.
වීසා කාලය අවසන් වී නැවත අගෝස්තු මාසයේ 11 වන දා මවුබිමට පැමිණීමට නියමිතව සිටින, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට, තවත් දින දා හතරක කාලයක් සිංගප්පූරුවේ රැදී සිටීමට අවසර ලබා දෙන මෙරට බලධාරීන් සිංගප්පූරු බළධාරීන්ගෙන් ඉල්ලා ඇතැයි ඬේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කර සිටියි.
දැඩි ජනතා විරෝධය මධ්‍යයේ ගෝඨාභය රාජපක්ෂ මහතා රහසේම රටින් පලා ගිය අතර, මාලදිවයින හරහා පැමිණ, පසුගිය ජූලි මාසයේ 14 වන දා ඔහු සිංගප්පූරුවට ගොඩ බැස්සේ ය.