“ගෝඨාභය දැන්ම එන එක හොද නෑ…! යළි ආවොත් දේශපාලන ආතතියක් ඇති විය හැකියි.” ජනපති රනිල් විදෙස් මාධ්‍යයට කියයි.

0
404

ගෝඨාභය දැන්ම එන එක හොද නෑ…!
යළි ආවොත් දේශපාලන ආතතියක් ඇති විය හැකියි.
ජනපති රනිල් විදෙස් මාධ්‍යයට කියයි.


ජනතාව විසින් නෙරපා හරින ලද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, යළි දිවයිනට පැමිණීමට මේ සුදුසු කාලය නොවන බව, වත්මන් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසා ඇතැයි, විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

මේ මොහොතේ ඔහු නැවත පැමිණියහොත් එය රට තුළ දේශපාලන ආතතියක් ඇති කිරීමට හේතුවිය හැකි බවද ජනාධිපතිවරයා පවසා තිබේ.
එමෙන්ම, හිටපු ජනාධිපතිවරයා ඉක්මනින් ම නැවත පැමිණෙන බවට කිසිදු හෝඩුවාවක් තමන්ට ලබා දී නැති බවද ජනාධිපතිවරයා විදෙස් මාධ්‍යය සමග පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twelve + 17 =