ගෝඨාභය සැප්තැම්බර් තුන ලංකාවට.
නෙරපූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සැප්තැම්බර් තුන්වන දා යළි දිවයිනට පැමිණෙන බව ඔහුගේ සමීපතම ඥාතියෙකු වන උදයංග වීරතුංග මහතා පවසයි.
ගෝඨාභය රාජපක්ෂ අගෝස්තු 24 හො 25 පැමිණීමට නියමිතව සිටි නමුත් තමන් ඒ බව කලින් දැනුම් දුන් නිසා ගමන කල් දමා ඇති බව ද ඔහු කියයි.