පසුගිය මැයි නම වන දා, අරලියගහ මන්දිරයේ සිට ක්‍රියාත්මක වූ මැර කණ්ඩායම් විසින් ගෝඨා ගෝ ගම විරෝධතාවයට පහර දීම සම්බන්ධයෙන්, බොරලැස්ගමුව නගර සභාවේ පොහොට්ටු පක්ෂ නගරාධිපති අනුර ප්‍රියන්ත යන අය අද පස්වරුවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දියාවෙන් ගෙන් වූ බිත්තර ලක්ෂ 20 ක් තාමත් රේගුවේ…!
ඉන්දියාවෙන් ගෙන් වූ බිත්තර ලක්ෂ 20 ක්තාමත් රේගුවේ…!
මෙරට බිත්තර මිල ඉහළ යාම පාලනය කිරීම සදහා ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර ලක්ෂ විස්සක ප්රමාණයක් තවමත්...