චැනල් 4 චෝදනා විමර්ශනය කිරීම සදහා වූ කමිටුව පත් කරයි…! කමිටු සභාපති, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි.ඉමාම්.

0
423

චැනල් 4 චෝදනා
විමර්ශනය කිරීම සදහා වූ
කමිටුව පත් කරයි…!
කමිටු සභාපති,
විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු
එස්.අයි.ඉමාම්.

පාස්කු ප්‍රහාරයට අදාලව, බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව විසින් එල්ල කර තිබෙන චෝදනා විමර්ශනය කිරීම සදහා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත් කර තිබේ.

විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි. ඉමාම් මහතා එම කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කර තිබෙන අතර, විශ්‍රාමික ගුවන් හමුදාපති ජයලත් වීරක්කොඩි සහ ජනාධිපති නීතීඥ ඒ.ජේ. සෝසා කමිටු සාමාජිකයන් ලෙස පත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × four =