චීනයට පිංසිද්ධ වෙන්ඩ ජලභීතිකාව සදහා ලබා දෙන එන්නත් තොගයක් ලැබේ.

0
179

චීනයට පිංසිද්ධ වෙන්ඩ
ජලභීතිකාව සදහා ලබා දෙන
එන්නත් තොගයක් ලැබේ.

ජලභීතිකාව සදහා ලබා දෙන එන්නත්වල දැඩි හිගයක් රට තුළ පවතින බව පසුගිය දිනවලව වාර්තා විය. කෙසේ වෙතත් මේ වන විට ජලභීතිකාව සදහා ලබා දෙන අදාල එන්නත් තොගයක් පරිත්‍යාගයක් ලෙස චීනයෙන් ලැබී ඇති බව වාර්තා වේ.

මාසයකට ජලභීතිකා එන්නත් පනස් දහසක් පමණ අවශ්‍යව ඇති අතර චීනයෙන් එම එන්නත් ලක්ෂ තුනක ප්‍රමාණයක් මේ වන විට ලැබී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.

චීනයෙන් ලැබී ඇති මෙම එන්නත් තොග පිස්සු බල්ලන්ගේ හපාකෑම්වල දී මෙන්ම බළලුන් – මීයන් සහ වදුරන් වැනි සතුන්ගේ සපා කෑම් වල දී ද ලබා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × 5 =