චීනයේ ඉහළ
රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක්
හෙට දිවයිනට..!
චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළම නිළධාරීන් පිරිසක් හෙට දිනයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
හෙට පැමිණෙන එම දූත පිරිස ලබන 18 වනදා දක්වා දිවයිනේ රැදී සිටීමට නියමිතය.
චීන විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයාද අදාල දූත පිරිසට ඇතුළත් ය.