චීනයේ තත්ත්වය බිහිසුණුයි. ජනවාරි 11 වන දා වන විට ජනගහනයෙන් 64% කට කෝවිඩ්…!

0
224

චීනයේ තත්ත්වය බිහිසුණුයි.
ජනවාරි 11 වන දා වන විට
ජනගහනයෙන් 64% කට කෝවිඩ්…!

පීකින් විශ්ව විද්‍යාලයෙන් කරන ලද සමීක්ෂණයකට අනුව ජනවාරි 11 වන දා වන විට චීනයේ ජනගහනයෙන් මිලියන නමසියයක් කොවිඩ් ආසාදිතයන් බව තහවුරු වී තිබේ.

මෙය රටේ ජනගහනයෙන් 64% කි.

ගන්සූ නමින් හදුන්වන පලාතේ ජනහගනයෙන් 91% ක් ම ආසාදිතයන් බව පැවසේ.
මේ තත්ත්වය තවත් මාස දෙක තුනක් පවතිනු ඇතැයි අපේක්ෂා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen − 1 =