චීන එක්සිම් බැංකුව සහ චීන සංවර්ධන බැංකුව ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබදව ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරයි.

0
74

චීන එක්සිම් බැංකුව සහ
චීන සංවර්ධන බැංකුව
ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබදව
ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල
සමග සාකච්ඡා කරයි.

ලංකාවට ලබා දී තිබෙන ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීන එක්සිම් බැංකුව සහ චීන සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සමඟ සාකච්ඡා ආරම්භ කර තිබෙන බව වාර්තා වේ.

පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ දී පළමු වටයේ සාකච්ඡා සිදුව ඇති පැවසේ.

මෙම සාකච්ඡාවේ දී අදාල බැංකු විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය මෙන්ම සංවර්ධනය වෙමින් පවතින් අනෙකුත් රටවලට ලබා දී ඇති ණය පිළිබදවද සාකච්ඡා කොට අති බව පැවසේ.

සාකච්ඡා සාර්ථකව පැවතී ඇති බව චීන තානාපති කාර්යාලය ට්වීටර් පණිවිඩයක් මගින් දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × 3 =