චෝදනා බොරු. ධනුෂ්ක නිදහස්..!

0
3860

චෝදනා බොරු.
ධනුෂ්ක නිදහස්..!

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව එල්ල කර තිබෙන ලිංගික හිංසන චෝදනා සම්බන්ධයෙන් ඔහු වරදකරුවකු නොවන බව සිඩ්නි අධිකරණය තීරණය කර තිබේ.

ලිංගික ක්‍රියාවලිය අතරතුර දී පැළද සිටි කොන්ඩමය ගලවා දැමූ බව ඔහුට එරෙහිව එල්ල වී තිබුණු එක් ප්‍රධාන චෝදනාවක් වූ අතර, ඉදිරිපත් වූ සාක්ෂි අනුව, එවැන්නක් සිදු කර ඇති බව විශ්වාස කළ නොහැකි බව විනිසුරුවයාගේ අදහසයි.

ධනුෂ්ක, ඔහු සම්බන්ධ වූ ඕස්ටේ්‍රලියානු ජාතික තරුණියට හිංසාකාරී ආකාරයට සලකා ඇති බවට එල්ල වන චෝදනාවද පිළිගත නොහැකි බව අධිකරණ තීන්දුවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

16 − 4 =