ඡන්දයක් ඉල්ලා පාරට බැස්ස ඉම්රාන් ඛාන්ට වෙඩි තබයි..!

0
445

ඡන්දයක් ඉල්ලා පාරට බැස්ස
ඉම්රාන් ඛාන්ට වෙඩි තබයි..!


විරෝධතා පාගමනක් අතරතුර දී පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෙඩි ප්‍රහාරයකට ලක්ව තිබේ.

වහා මැතිවරණයක් පවත්වන ලෙස ආණ්ඩුවට බලකරමින් හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ප්‍රධානත්වයෙන් ඉස්ලාමාබාද් අගනුවර දක්වා විරෝධතා පාගමන පැවැත් වේ.

ඉම්රාන් ඛාන්ට අමතරව තවත් පුද්ගලයන් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයා අත් අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eight + 15 =