ඡන්දයට සුදුසුම දිනය අප්‍රේල් 25. මැතිවරණ කොමිසම කියයි.

0
127

ඡන්දයට සුදුසුම දිනය
අප්‍රේල් 25.
මැතිවරණ කොමිසම කියයි.


මාර්තු නම වන දා පැවැත්වීමට නියමිතව තිබුණු පලාත් පාලන මැතිවරණය මැතිවරණ කොමිසම මගින් දින නියමයක් නොමැතිව කල් දැමූ අතර, මැතිවරණය පැවැත්වීම සදහා සුදුසුම දිනය මැතිවරණ කොමිසම අද දිනයේ දී ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව, පලාත් පාලන මැතිවරණය පැවැත්වීමට සුදුසුම දිනය අප්‍රේල් මාසයේ 25 වන දා මැතිවරණ කොමිසම නිවේදනය කරයි.
ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිකුත් කර තිබෙන නිවේදනය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × 5 =