ඡන්දය අප්‍රේල් 25. ගැසට් නිවේදනය නිකුත් වෙයි.

0
294

ඡන්දය අප්‍රේල් 25.
ගැසට් නිවේදනය
නිකුත් වෙයි.


පලාත් පාලන 25 වන දා පලාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාල ගැසට් නිවේදන දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරීන් විසින් නිකුත් කර තිබෙන බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි.

පලාත් පාලන මැතිවරණයට අදාල තැපැල් ඡන්ද පත්‍රිකා අද සිට දින පහක් ඇතුළත මුද්රණය කර ලබා දීමට රජයේ මුද්රණාලයාධිපතිනිය පොරොන්දු වූ බව මැතිවරණ කොමිසම කියයි.

තැපැල් ඡන්ද මුද්රණය සදහා අවශ්‍ය පොලිස් ආරක්ෂාව රජයේ මුද්රණාලයට ලබා දෙන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (මැතිවරණ) පොරොන්දු වී තිබේ.

එමෙන්ම මැතිවරණ කොමිසම විසින් ඉල්ලා සිටින පරිදි ඉන්ධන බෙදා හැරීමට ඛණිජ තෙල් සංස්ථාවද එකග වී ඇතැයි මැතිවරණ කොමිසම කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

13 − 13 =