ඡන්දය ඉල්ලා ජාතික ජන බලවේගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..!

0
178

ඡන්දය ඉල්ලා ජාතික ජන බලවේගයෙන්
ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..!

නිදහස් හා සාධාරණ පලාත් පාලන මැතිවරණයක් පවත්වන ලෙස බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා ජාතික ජන බලවේගය අද දිනයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.

මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන, නීතිපති සහ මැතිවරණ කොමිසම ඇත-ුළු පිරිසක් පෙත්සමින් වගඋත්තරකරුවන් කර තිබේ.

ජාතික ජන බලවේගය වෙනුවෙන් ආචාර්ය හරිනි අමරසූරිය සුනිල් හදුන්නෙත්ති සහ නිහාල් ජයසිංහ යන අය විසින් පෙත්සම ගොනු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × one =